A collective decision was taken, with the representatives from Katunayake airport, the Immigration and Emigration Department and Sri Lanka Foreign Employment Bureau (SLFEB) to stop people going overseas for jobs under the guise of visiting a particular country through visit visas, Labour and Foreign Employment Minister Manusha Nanayakkara said.
ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස අසාධු ලේඛණගත කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ විධිමත් හා ගැඹුරු අධ්‍යනයකින් පසුව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
Ceylon Petroleum Corporation (CPC) is hoping to commence refinery operations this week, Power and Energy Minister Kanchana Wijesekera said.
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ කටයුතු ඉදිරි දින කිහිපයේ යලි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
As Sri Lankan students studying overseas are struggling to find their tuition fees amid the on-going forex crisis in the country, the government seeks multi-party consensus in setting up private universities in the country.
බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම ආදායම් බලපත්‍ර නිකුත් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති පවසනවා. ඉන්ධන අර්බුදය අවස්නවීම ඊට හේතුව බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කටත් මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ, මේවනවිට වෙළඳපලේ වී කිලෝවක මිල රුපියල් 90 කටත් වඩා අඩුවීම සැලකිල්ලට ගනිමින්.
විදෙස් ගත දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කරනු ලැබුවේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොවන බව අමාත්‍ය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (16)ක් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩල තනතුරු සඳහා නව පත් කිරීම් සිදුකිරීමේදී හෝ වෙනස් කිරීමේදී පූර්ව අනුමැතිය ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුක්තවයි.
Page 147 of 642