Wednesday, April 01, 2026
Follow Us
ශ්‍රී ලන්කන් කොටස් විකිණීමට තීරණය කරයි

ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ඒ හරහා ලැබෙන මුදල් ශ්‍රීලන්කන් ගුවන් සමාගම හැකි පමණ ණය බරින් නිදහස් කර ගැනීමට යොදා ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේ.

Neth