Tuesday, February 10, 2026
Follow Us
O/L ප්‍රතිඵල එන දවස

බලාපොරොත්තු තබාගත යුතු මාස දෙකක් ගැන විභාග කොමසාරිස්


පසුගිය වසරට අදාළව පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන ප්‍රකාශ කළේය.

විභාග දෙපාර්තමේන්තුවේ අද(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාස වල දී ප්‍රතිඵල ලබා දීමට කටයුතු කරන බවය.

Aruna