Thursday, May 14, 2026
Follow Us
State

රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ වන 'ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් - අර්ථවත් විශ්‍රාම දිවියක්' තේමාව අනුව යමින් වැඩිහිටියන්ට සමාජීය, ආර්ථිකමය, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වූ ජීවිතයක් ගත කිරීම සඳහා පහසුකම් සැපයීමට හැකි වන පරිදි 'ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය' සකස් කරනු ලැබ තිබේ. 

State

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල කොළඹ 10, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

State
ශ්රී ලංකා ග්රහලෝකාගාර ගොඩනැගිල්ලේ ව්යූහයෙහි දිරාපත් වීම් සහ භෞතික පහසුකම්හි හා තාක්ෂණික යටිතලයන්හි යල් පැන ගිය තත්ත්වයන් නිරීක්ෂණය වන බැවින්, සුවිශේෂී වාස්තු විද්යාත්මක ලක්ෂණ නොවෙනස්ව පවත්වා ගනිමින් එය නවීකරණය කිරීමේ අවශ්යතාව මේ වනවිට හඳුනාගෙන ඇත.
State
තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි 'රජයේ සුපර්ඇප්' යෙදවුමක් (Government SuperApp) නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
State

වත්මන් කොන්ත්‍රාත්කරු හරහා දේශීය අරමුදල් යොදා ගනිමින්, කොහුවල ගුවන් පාලමේ නිම කර නොමැති බිම් මට්ටමේ මාර්ග සම්පූර්ණ කිරීමටත්, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

State
මිරිදිය මත්ස්ය අස්වැන්න අහිමි වීම වැළැක්වීම සඳහාත්, මිරිදිය මත්ස්ය නිෂ්පාදනය ඉහළ නංවාගැනීම සඳහාත් වසර 02ක් තුළ තෝරා ගත් නිත්ය මිරිදිය ජලාශ 250ක බාධක දැල් ස්ථාපනය කිරීමේ වැඩසටහනක් ශ්රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
State

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

State
 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01 දින "ලෝක ළමා දිනය" ලෙස පිළිගෙන සමරනු ලබයි. මෙම වසරේදී "ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට" යන තේමාව යටතේ ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දින ජාතික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
State

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

State

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 (2026) විභා­ගය සඳහා අයැ­දු­ම්පත්‍ර කැඳ­වීම ලබන මස 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State
2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනතින් සංශෝධිත 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන අනුව, බලශක්ති පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීම සඳහා බලශක්ති පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම
State

ලබන වසරේ සිට බලාත්මක වන පරිදි පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 

State

විදුලිබල සැපයුමට සම්බන්ධ සියලු සේවා අත්යවශ්ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (21) නිකුත් කර තිබේ.

State
 සෞඛ්ය යටිතල පහසුකම් ව්යාපෘති නැවත ආරම්භ කිරීමට පියවරකොවිඩ් 19 වසංගතය සහ ඊට පසුව හට ගත් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන සෞඛ්ය සේවා ආයතනවල ක්රියාත්මක වෙමින් පැවති සංවර්ධන ව්යාපෘති 33ක් අත්හිටවනු ලැබ ඇත.
State

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘති‌යෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

State
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.
State

පහ වසර ශිෂ්‍යත්ව 2025 විභා­ගයේ අභි­යා­චනා උත්තර පත්‍ර පරී­ක්ෂාව සඳහා අද සිට මේ මස 22 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ අභි­යා­චනා කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දෙයි.

State

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.