Monday, March 30, 2026
Follow Us
State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

රට ගොඩනැගීමට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබද සාකච්ඡා කිරීම සදහා ජාතික සභාව වේදිකාවක් කරගත හැකි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

State

Agriculture Minister Mahinda Amaraweera said that the tender to import 25,000 tons of urea required for the Maha cultivation season will be submitted to the Cabinet of Ministers today.

State

රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

State

රට ගොඩනැගීමට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබද සාකච්ඡා කිරීම සදහා ජාතික සභාව වේදිකාවක් කරගත හැකි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

State

Central Bank Governor Dr. Nandalal Weerasinghe gestures during the media briefing last week following the October Monetary Policy Review.

Warns soaring inflation worst enemy for economic stability and high cost of production, hence it must be addressed first
Justifies tight monetary conditions; says high interest rates essential to reduce present high inflation
Opines lowering interest rates now could delay disinflation process and would require a larger and more painful upward adjustment in interest rates once again later
Dismisses perception that reduction in interest rates will help business and households
Argues delay in disinflation process will prolong and aggravate hardships for all segments of economy
Alleges Monetary Policy by previous administration focused on Govt. interest and not that of the people nor addressed country challenges, forcing excessive money printing
Assures disinflation path from November and interest rates will be normalised once price stability is restored

State

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

බලශක්ති ඇමති එකඟතත්වයකට

State

දේශීයව නිශ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සදහා අමුද්‍රව්‍ය ආනයනය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 7වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි එහි සදහන් වන්නේ.

State

රියදුරන් දැනුවත් විය යුතුම දෙයක්

State

ආර්ථික අර්බුධය වෙනුවෙන් වැඩපිළිවෙලක්

State

අද නිවාඩුව කොහොමද?

State

පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් Black Sand Commodities සමාගමට ලබා දීමට ගිය ගල් අඟුරු ටෙන්ඩරය එකී සමාගමට ලබා දුන්නේ නම් රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක පාඩුවක් සිදුවන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) අවධාරණය කරයි.

State

කෝටාවකින් තොරව අවශ්‍ය තරම් ඉන්ධන ලබා ගන්න ක්‍රමයක්

State

ඉස්ලාම් බැතිමතුන්ගේ ගෞරවයට පත් මුහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

State

නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම, රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ වලංගු කාලය දීර්ඝ කිරීම ඇතුළු සේවාවන් සඳහා අය කෙරෙන ගාස්තු වැඩි කර තිබේ.

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

නැනෝ තාක්ෂණය, බයෝ තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් විශ්විද්‍යාල පාඨමාලාවලට ඇතුළත් කර මෙරට දරුවන්ගේ දැනුම ලොව දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ දැනුමට සමාන කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.