කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ විෂයයන් සහ කාර්යයන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
මහ කන්නයේ වී වගාවේ පළමු යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 23,000 කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික්ක 07 ක ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව කෘෂිකර්ලම අමාත්‍යංශය පවසනවා.
මෙම වසරේ මුල් මාස 09 තුළ ළමුන්ට සිදුවන හිංසනයන්ට අදාළ පැමිණිලි 7,500 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් තවදුරටත් කඩා වැටෙමින් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඊට මුහුණදීම සඳහා රට පත්ව ඇති තත්ත්වය පිළිබද සැබෑ වැටහීමක් තිබිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
පාසැල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට තීරණය කර තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ ලබන මස සිට එලෙස සනීපාරක්‍ෂක තුවා නොමිලේ ලබාදෙන බවයි.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
The regulations under the Import and Export Control Act will be submitted for parliament approval in due course after Cabinet nod for the same was given this week.
දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දුන්නේය.
A total of 16 land plots will be allocated for 16 investors under a long-term lease basis for a period of 35 years, the government said.
ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Contradicting Cabinet Spokesman Bandula Gunawardane, President's Media Division (PMD) said Sri Lanka will remain a middle-income country.
Page 121 of 640