Monday, February 09, 2026
Follow Us
හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතනවලට ලැබුණු සහනය


හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවය.

ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Aruna