Saturday, May 16, 2026
Follow Us
State

ලබන මාසයේ සිට ඉන්ධන මිලේ වෙනසක්

State

මේවනවිට රට මුහුණ පා සිටින අසීරු ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අමාරු තීරණ ගත යුතුව ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

State

ලබන සතියේ සිට අලුත් කාලසටහනක්

State

ට්‍රැෆික් ලයි​ට්-වීථි ලාම්පු නිවන්න යයි

State

ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම වසර 07 කට පසු අද ඉවත් කෙරුණා. ඒ අනුව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහා වන ගැසට් පත්‍රයට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අරමවීර අත්සන් තබා තිබෙනවා.

State

කාලගුණයේ වෙනසක්

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

2023 වසර සඳහා වන අයවැය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර අංශයේ සංවර්ධනයට විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, ඒ අනුව එ අංශයට අරමුදල් සැපයීමට සහ ආධාර කිරීමට රු. බිලියන 2 ක මුදලක් වෙන් කර ඇති බවත් වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

State

අනුරාධපුර, පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තිබූ පොහොර මිටි කිහිපයක නියමිත බර නොමැති බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලබන සතියේ තීරණයක් ගන්නා බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

State

ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්‍යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්‍රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

State

පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැය මගින් පියවර තැබූ බවත් 2023 වසරේ සිට 2027 වසර දක්වා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට මෙමගින් හැකියාව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

ඉන්ධන කෝටාව සඳුදා සිට

State

2023 අයවැය යෝජනාවෙන් යෝජිත සෙස් (CESS) බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අයවැය සම්බන්ධයෙන් සිදුවන පාර්ලිමේන්තු විවාදයේදි මේ බව ඒ මහතා විසින් අවධාරණය කෙරුණේය.

State

ඉන්ධන මිල සංශෝධනය මසකට වරක්

State

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

State

දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්න මාස 6ක්

State

මේ වන විට හිග වී ඇති ඖෂධ වර්ග 130ක් පමණ කඩිනමින් මෙරටට ලබා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මාස 03කට ප්‍රමාණවත් ලෙස එම ඖෂධ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.