Sunday, February 08, 2026
Follow Us
උසස්පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ එළියට

WWW.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න


2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 2021 උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ පිළිබඳව තොරතුරු WWW.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකියාව පවතී.

Aruna