Saturday, May 16, 2026
Follow Us
State

විශ්වවිද්‍යාලයට පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා කරන්නේ මේ දේ

State

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අලුත්ම සැලසුම මෙන්න

State

ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

State

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එය සිදු කෙරුණි.

State

ලකුණු කැපෙන්නේ මෙහෙමයි

State

පැය 2 යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්

State

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අදයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යන අමාත්‍යංශවලට අයත් වැය ශීර්ෂයන් අද විවාදයට ගැනීමට නියමිතයි.

State

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව පසුගිය 24 දා රැස් වූ අවස්ථාවේදී නිර්දේශ කර ඇති අතර ඒ අනුව වෙළඳපොලේ ලොකු ලූණු මිල දී ගැනීමේ හැකියාව වැඩි වීම, ලොකු ලූණු මිල අඩු කිරීමට පිටිවහලක් වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

State

නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

State

පාසල් පැමිණීම අනිවාර්ය වෙයි

State

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග භාගයේදී හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

State

විභාග අසමත්වුවද, ජීවිතය ජය ගැනීමට තවත් බොහෝ අවස්ථා පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ විභාග වලින් අසමත් වන අයදුම්කරුවන් දෙස සියලු පාර්ශ්ව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

State

රාජ්‍ය සේවකයින්ට සුභ ආරංචියක්

State

මෙරට බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ අසාමාන්‍ය අයුරින් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

State

පළමු ශ්‍රේණිය අලුත් විදිහට අරඹයි

State

ඇමති කංචනගෙන් පණිවුඩයක්

State

එළඹෙන දෙසැම්බර් මස මැද භාගය වනවිට සපුගස්කන්ද ඛණිජතෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට උත්සහ කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

State

සතියක් ඇතුළත බිත්තර ප්‍රශ්නෙට විසඳුමක්