Sunday, February 08, 2026
Follow Us
IMF සහය තවදුරටත් ප්‍රමාදයි - මුදල් රාජ්‍ය ඇමති කියයි

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම තවදුරටත් ප්‍රමාද වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මෙම මාසය වනවිට අවශ්‍ය මූල්‍ය සහතික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදීමට බලාපොරොත්තු වුවද එය සිදුකර ගැනීමට නොහැකි වූ බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Neth