State
- නුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පැවැත්විණි.
-
Details
-
State
"සිරි දළදා වන්දනාව" - නිල තේමාව පාඨය සහ නිල ලාංඡන මාර්ගෝපදේශය (ලෝගෝව) පිළිබඳ නිවේදනය කර තිබේ.
-
Details
-
State
කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ ජල කුලුණු හා බෙදා හැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (2025.03.19) දින පෙ.ව. 8.00 සිට එදින මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය 16 ක කාලයක් කටාන උතුර කලාපයේ පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
-
Details
-
State
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ.
-
Details
-
State
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
-
Details
-
State
- සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට නවීණ තාක්ෂණය භාවිතයට සැලසුම
- අපරාධ මර්දනයට නව නීති සම්පාදනයට අවධානය
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
-
Details
-