කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
The Divulapitiya Covid-19 cluster has increased by another 103 new cases, the Government Information Department states.
හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් හොරණ මූලික රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව වසා තැබිමට පියවර ගෙන තිබේ.
A third year student of the Department of Decision Sciences (DSC), Faculty of Management Studies and Commerce has been tested positive for COVID-19. The university has taken measures to conduct PCR tests on the student and have admitted her to IDH. PCR test reports of the student’s mother who is reportedly a nurse at the Base Hospital Panadura, have not yet been received by the University.
කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටින බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.
A child who visited the Lady Ridgeway Hospital for Children (LRH) at Borella for treatment on October 7 has tested positive for COVID-19, Hospital’s Director Dr. G. Wijesuriya said.
හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ 28 හැවිරිදි ධීවරයෙක්ට බව සඳහන්.
දිවයින පුරා පුද්ගලයින් 8,000 ක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශවල පමණක් පුද්ගලයින් 6,000 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.
A 38-year-old female employee of ‘NEXT’ apparel factory in Katunayake has tested positive for COVID-19, the Administrative Public Health Inspector (PHI) of the area said.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Commissioner General of Excise Ariyadasa Bodaragama has issued clarifications pertaining to the manner in which establishments that possess liquor licenses must operate, in line with directives issued by the Ministry of Health.
ඉස්ලාම් පල්ලිවල සිකුරාදා යාඥාව සදහා සහභාගි වන උපරිම සංඛ්‍යාව සීමා කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව දේවස්ථානයේ ධාරිතාව සියයට වැඩි නම් එහි පැවැත්වෙන ආගමික කටයුතු සදහා එක්විය හැක්කේ 50 දෙනෙකුට පමණක් බවයි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ලබන සතියේ සිට මෙරටට ආනයනය කරන රට පොල් තෙල් කිලෝවක් සඳහා වූ තීරු බද්ද රුපියල් 165කින් ඉහළ නැංවීමට රජය පියවර ගනිමින් සිටින බව දැනගන්නට තිබේ. ආනයනික පොල්තෙල් කිලෝවක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 125 වූ තීරු බද්ද ඒ අනුව රුපියල් 290 දක්වා ඉහළ නගී.
මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත භාර නොවී සැගව සිටින මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ට එරෙහිව අද සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
The Directorate of Military Intelligence (DMI) in 2018 had informed at an Intelligence Review Meeting (IRM) that National Thowheed Jamaat (NTJ) Leader Zahran Hashim had fled to India in a boat and was assisted by former Minister Rishad Bathiudeen's brother, former Army Commander Mahesh Senanayake on Wednesday informed the PCoI probing Easter Sunday attacks.
Page 548 of 763