Wednesday, April 08, 2026
Follow Us
Social and Equity

කලා බාහිර උපාධි පාඨමාලා සඳහා නව ලියාපදිංචිය තාවකාලිව නතර කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Social and Equity

2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම සඳහා අයදුම් කිරීම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Social and Equity

Steps have been taken to obtain facilities of Hotels in Colombo to facilitate expatriates arriving in the country to spend their mandatory quarantine period, Colombo Municipal Council (CMC) Chief Medical Officer Dr. Ruwan Wijayamuni said today.

Social and Equity

හෙට උදෑසන 09 සිට අනිද්දා උදෑසන 09 දක්වා කාලය තුළ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම කාල සීමාවේදී සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. අදාළ කාල සීමාවේදී ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක බැවින් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබෙනවා.

Social and Equity

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින "නිව් ඩයමන්ඩ්" නම් තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නොමැති අතර නැව තුළ සිදුවූ පිපිරීම් කිහිපයකින් පසු නෞකා බඳෙහි ඉරිතැලීම් කිහිපයක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

Social and Equity

Former Criminal Investigation Department (CID) Director Shani Abeysekara and Sub Inspector (SI) Mendis further remanded till September 17 by Gampaha Magistrate’s Court today.

Social and Equity

Ms. Yasmin Sooka of International Truth and Justice Project Sri Lanka (ITJPSL) has reportedly apologised to Brigadier Ravindra Dias of the Sri Lanka Army for wrongfully using his picture to portray the same as that of Major General Suresh Salley, incumbent Director of Sri Lanka State Intelligence Service.

Social and Equity

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශි‍්‍රත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද සාකච්ඡුාවේදීයි.

Social and Equity

නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් මේ වන විට රජයේ ආයතන සතු වාහන 9,704ක් පාවිච්චියට නොගෙන අතහැර දමා තිබේ.

Social and Equity

Avant Garde Chairman Nissanka Senadhipathi said he was prepared to operate a floating hospital and surgery to facilitate the repatriation of Sri Lankan migrant workers.

Social and Equity

ඉස්ලාම් පෙළපොත්වල ඇතුළත් අන්තවාදී හා වහාබ්වාදී ඉගැන්වීම් එම විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් නුදුරේදිම අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කරන බව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසයි.

Social and Equity

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. "MT නිව් ඩයමන්ඩ්" නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Social and Equity

One of the crew members of the oil tanker ‘MT New Diamond’ caught up in fire was confirmed dead in an explosion in the main engine room, the Sri Lanka Navy said.
The deceased, a Filipino national, was reported missing following the fire that ignited in the Panama-registered oil tanker yesterday (03).

Social and Equity

COLOMBO: A fire broke out on a large oil tanker off the eastern coast of Sri Lanka on Thursday, leaving one of its 23 crew members missing and another injured, a navy spokesman said.

Social and Equity

Ethiopia topped the list among the 10 nations that searched for the word ‘sex’ the most on Google in the second quarter of 2020, whilst Sri Lanka was placed second.

Social and Equity

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් (03) පැවැත්විණි. කොළඹ පිහිටි මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැති මෙම හමුවේ දී දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

Social and Equity

In a dairing naval operation in Eastern Sangamankanda seas in Ampara area the captain and an officer on a crude oil tanker that caught fire have been rescued,Sri Lanka Navy said.

Social and Equity

අද(02)පස්වරු 01 සිට හෙට උදෑසන 7 දක්වා පැය 18ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.