Friday, April 10, 2026
Follow Us
කොවිඩ් ආසාදිතයින් ගණන 6000 පනියි

මුළු දිවයිනෙන් ම මෙතෙක් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 6287ක් දක්වා ඉහළ ගොස් ඇත

වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා අනුව මේ වනවිට ආසාදිතයින් 2712ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3561කි.
ඊයේ (22) සිදු වූ කොවිඩ් මරණයත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 14ක් දක්වා වාර්තා වි තිබේ.

(news.lk)