Thursday, February 19, 2026
Follow Us
15 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(Neth)