සෞදි අරාබියෙන් පිටව යන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගෙන් කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.
එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සිදුවූ අලාභය පිළිබඳ පූර්ණ වියදම් ඇස්තමේන්තුවක් වහාම සකස් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා බලධාරීන්ට ඊයේ (08 වැනිදා) උපදෙස්දී තිබේ.
සෑම වර්ෂයකම වාර හතරකට වැඩියෙන් දහසකට වැඩි පිරිසක් බනධනාගාර ගත වන බව වාර්තාවේ.
රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශ තීරණය කර තිබෙනවා.
දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුනට ගංජා වගාකිරීමට අවසරය ලබාදෙන ලෙස එම වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටිති.
කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ජනපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙසින් අද (08) දින ආරම්භ වේ.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත "පාතාලයෝ" නවකතාව සහ “ගෝඨාභය" ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබීය.
සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොටගෙන "පාතාලයෝ" නවකතාව රචනා කර තිබේ. “ගෝඨාභය” සිංහල කෘතිය පසුගිය වසරේ එළිදුටු අතර මෙවර එහි ඉංග්‍රීසි අනුවර්තනය එළිදැක්විණ.
MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරීයාම මැඩ පැවැත්විම හේතුවෙන් එහි ඉන්ධන ගබඩා සංචිතවලට ගින්නෙන් හානියක් සිදු නොවන බවට ශ්‍රි ලංකා නාවික හමුදාව තහවුරු කර ඇත.
පළමු ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට අද (08) සිට යළිත් සුපරුදු පරිදි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
The Disaster Management Centre (DMC) yesterday said torrential rainfall is expected to continue, while also cautioning on strong winds, rough sea and landslides.
The impact of the US sanctions imposed on 24 Chinese companies, which include the company involved in the Colombo Port City Development Project, is still being evaluated by the Port City management and the relevant state authorities, according to Colombo Port City Development Project Director Bimal Prabath Gonaduwa. He told The Sunday Morning that the direct impact of the sanctions was not clear and that details were yet to be received by the authorities.
MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ යලි ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ සවස වන විට එම නෞකාවේ ඇතිව තිබු ගින්න සම්පුර්ණයෙන් පාලනය කර තිබුණත් නැව රඳවා ගෙන තිබෙන සංගමන් කන්ද තුඩුවට මුහුදු සැතපුම් 30ක් ඔබ්බෙන් වූ මුහුදු තිරයේ ඇතිව තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් නෞකාව තුළ ඇති අධික රස්නය නිසා මෙලෙස යලි ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
A meeting on the blazing crude oil tanker in Sri Lankan waters, the New Diamond, was held with the participation of the Attorney General.
The opening of the Bandaranaike International Airport in Katunayake to tourists could be delayed further, say sources in the Ministry of Tourism.
නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවා.
The Centre for Policy Alternatives (CPA) is deeply concerned by the changes proposed by the Twentieth Amendment to the Constitution Bill gazetted on 2nd September 2020 and its impact on constitutional democracy in Sri Lanka.
The application submitted by the Batticaloa Campus to provide local degrees was rejected by the Higher Education Ministry on April 5, 2019, due to the failure of the institute's authorities to prove its independent financial viability to manage the campus, it was informed on Thursday at the PCoI probing the Easter Sunday attacks.
Page 546 of 746