Thursday, February 19, 2026
Follow Us
අධි අවදානම් කළාප 28ක් ප්‍රකාශයට පත් කරයි

රට තුළ මේ වන පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28ක් ප්‍රකාශයට පත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුනකට අදාළවයි.

එම දිස්ත්‍රික්ක වලට අදාළ ප්‍රදේශ පහතින්….

කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල,කොලොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල

ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප
රාගම,මිනුවන්ගොඩ ,වත්තල,දිවුලපිටිය,ජා ඇල,ඒකල,කටාන ,සීදුව,ගම්පහ,අත්තනගල්ල,වේයන්ගොඩ,කැළණිය,මහර,දොම්පේ,පූගොඩ,මීරිගම,බියගම,මීගමුව,කටුනායක

කලුතර දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප
මතුගම සහ වාද්දූව

(Aruna)