Friday, October 09, 2026
Follow Us
17 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සිදු වූ 17 වැනි මරණය වාර්තා වී තිබෙනවා.

මෙසේ මියගොස් තිබෙන්නේ ජාඇළ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

(LNW)