පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (15 වැනිදා) ඒකාබද්ධව කළ වැටලීමකදී පිටකොටුව වේල්ලවීදියේ මහල් නිවාස සංකීර්ණය අසල තිබූ වෙළෙඳ සලකින් රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් මනුෂ්‍ය ශරීරයට අහිතකර රූපලාවණ්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති කොළඹ නගර සභාවේ සේවය කරන පුද්ගලයෙකුද හඳුනාගෙන තිබෙනවා. අදාල පුද්ගලයා නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවය කරන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
කොරෝනා කාලේ රැදවියන්ට සිය නිවෙස්වලට කතා කිරීමට නොමිළේ දුරකතන පහසුකම් රාජ්‍ය ඇමති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැදිහත්වෙයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මාලිගාවත්තේ පැවැත් වු අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.
The Government yesterday announced that curfew will be imposed in the Katunayake Police Jurisdiction until further notice as a precautionary measure, given the increasing number of COVID-19 cases linked to the Divulapitiya cluster.
If the zonal lockdown procedure is not implemented accurately, it would be impossible to identify the virus spread zones which could eventually lead to an immediate lockdown of the whole country, the Government Medical Officers' Association (GMOA) said yesterday.
The total hospital capacity as at 5.00 am today stood at 168, the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.
32 shops at the Colombo Manning market have been closed as a precautionary measure.
හැටන් නැෂනල් බැංකුවේ කොළඹ ටි.බී. ජයා මාවාත පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
අධ්‍යාපන පොදු සහිත පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ වහාම දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ලීසිං වාරික ගෙවීමට හෝ ආදායමක් නොමැතිව පාඩු ලබමින් ව්‍යාපාර කිරීමට නොහැකිවීමෙන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටී.
Colombo High Court today imposed a fine of Rs. 12 million on Captain of crude oil tanker MT New Diamond after he pleaded guilty to the charges.
කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් -19 වෛරස ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ.
ඊයේ දිනයේදී වාර්තාවූ කොරෝනා ආසාදිත රෝගීන් අතුරින් 42 දෙනෙකු සීදුව ප්‍රදේශයේ පිහිටි එකම නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටි පිරිසක් බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික් පවුල් 72,345ක් සඳහා රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමට රුපියල් කෝටි 36කට අධික මුදලක් වෙන් කර දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.
කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම මත බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවද වසා දැමීමට පියවර ගෙන ඇත.
කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු නිරෝදායනයට ලක්කර ඇත. එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
Page 545 of 763