වසර 08 කට පසු දකුණු අප්රිකාවට එරෙහිව එක්දින ක්රිකට් තරඟාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා.
කොරෝනා වසංගතය උග්ර විදියට පැතිරුණු ඉන්දියාවෙ අපි දැක්ක මිනිස්සු මහ මග මැරිල වැටෙනව වගේම මහ මග දර සෑයවල් වල මලමිණි පුච්චනව. ඇත්තටම ඒව දැකල අපෙ රටෙ සමහරක් බය වුණා, අවංකවම කණගාටු වුණා තවත් සමහරක් ඒ තත්වය අපේ රටෙත් ඇති වෙයි කියන කාලකන්ණි සතුටෙනුත් හිටිය.
ත්රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස්වල වෙළෙදපොළේ හිඟයක් පවතින බව වාර්තා වනවා.
සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්රිකට් තරඟය කොළඹ ආර් ප්රේමදාස ක්රිඩාංගණයේදී අද පැවැත්වෙනවා.
An estimated 225,000 people who were above the age of 60 years were yet to receive their doses
Long COVID symptoms includes unusual tiredness, difficulty in concentration, aches, and pains all over the body, especially the joints and lack of motivation
ඊයේ (06) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්යාව 3182ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
A minor earth tremor was reported this morning in the Lunugamwehera area in the Southern Province, a senior official of the Seismic Data and Tsunami Alert Centre (SDTAC) said.
විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට බලපෑ ප්රධානතම හේතුව, මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන විශේෂඥයින්ගේ නිර්දේශ අනුව ක්රියාත්මක නොවීම බව වාර්තා වනවා.
දඹානේ ආදිවාසී ගම්මානයේ ආදිවාසී සාමාජිකයන් 1200කට ආසන්න පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව ආදිවාසී නායකයාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා ප්රකාශ කරයි.
Page 390 of 769