Saturday, October 17, 2026
Follow Us
ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,802ක්

මෙරටින් ඊයේ කොරෝනා ආසාදිතයින් 2,802 දෙදෙනෙකු හඳුනා ගැනුණා.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මෙරටින් ඊයේ කොරෝනා මරණ 157 ක් ද වාර්තා වු බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.

(Neth)