ගර්භණී හෙදියන් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීම ඉහළ යමින් ඇතැයි සමස්ථ ලංකා හෙද සංගමය පවසනවා. මේ වන විට ලැබී ඇති දත්තවලට අනුව ගර්භණී හෙදියන් 25 කට කොවිඩ් ආසාදනයවී ඇති බවටයි පැවසෙන්නේ. මෙම තත්ත්වය සලකා ගර්භණී හෙදියන්ට මෙන්ම කුඩා දරුවන් සිටින හෙදියන් පිළිබඳව ද රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සමස්ථ ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස් බී මැදිවත්ත පැවසුවේ.
සිමෙන්ති කළු කඩ ජාවාරම නැවැත්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේවනවිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
රට තුළ ක්‍රියාත්මක සිමෙන්ති මාෆියාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට ලංකා ඉදිකිරීම් සංගමය තීරණය කර තිබෙනවා.
13 හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පානදුර දකුණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
In the wake of a death of a grade six student due to COVID-19, Lady Ridgeway Hospital (LRH), Director G. Wijesuirya said the inoculation of children under the 12 years of age is still under consideration.
වෙළඳපොලේ කඩදාසි මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කඩදාසි ආනයනය අවම වීමයි.
74 වන ජාතික නිදහස් දින උත්සවය පැවැත්වෙන පෙබරවාරි මස 04 දින, කොළඹ මාර්ග 21 ක ගමනාගමනය සීමා කෙරෙන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද ප්‍රකාශ කළා.
අඛණ්ඩව දෙවැනි දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම දහසේ සීමාව ඉක්මවාගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතදැයි හඳුනා ගන්නා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන කට්ටලවල හිඟයක් ඇතැයි දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වනවා.
Page 313 of 764