Tuesday, September 01, 2026
Follow Us
මාලිංගගේ ආගමනය ගැන දසුන් කතා කරයි

ලසිත් මාලිංග සිය කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස එක්වීම කණ්ඩායමට විශාල ශක්තියක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ලබන 11 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා 20 යි 20 තරඟාවලියට ඇති සූදානම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

(Neth)