Tuesday, September 01, 2026
Follow Us
රැඳවුම් භාරයේ සිටි දේවස්ථාන සේවකයා මුදා හරී

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දුන් නියෝගය


බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා සිටි එහි සේවකයා මුදා හැර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය සිදුකර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා ඇත්තේ සැකකරු තවදුරටත් රඳවා තබාගැනීමට ප්‍රමාණවත් චෝදනා නොමැති බවයි.
බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී පසුගිය ජනවාරි 11 වනදා එම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

(Aruna)