Tuesday, September 01, 2026
Follow Us
Social and Equity

මෙරටට ඉන්දියාවෙන් ආනයනය කළ එම් 11 වර්ගයේ දුම්රිය එන්ජින්වල බරපතල තාක්ෂණික දෝෂ පවතින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

Social and Equity

අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් විටින් විට ඉහළ යාම හමුවේ බත් පැකට්ටුවක් අලෙවි කරන මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් නෙත් නිවුස් වෙත කියා සිටියේ අතරමැදි ව්‍යාපාරිකයන් හේතුවෙන් එලෙස අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් වැඩිවී ඇති බවයි.

Social and Equity

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඊයේ රාත්‍රියේ ගිලිහී ගියා. ඒ, තියුණු තරඟයකින් ඊයේ රාත්‍රියේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයේදී ලකුණු 04 කින් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වීමත් සමඟයි.

Social and Equity

පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මේවනතෙක් කිසිඳු ඉල්ලීමක් සිදුකර නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

Social and Equity

අද පස්වරු 07 පමණ වන විට ප්‍රධාන විදුලි පද්ධතියට තවත් මෙගාවොට් 63 ක ප්‍රමාණයක් අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, සපුගස්කන්ද විදුලි බලාගාරයේ “බී” කොටසේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන්.

Social and Equity

අද දිනය තුළ දැවි තෙල් නොලැබුණහොත් සපුගස්කන්ද විදුලි බලාගාරයේ “බී” කොටස ද ක්‍රියාවිරහිත වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරයේ “ඒ” කොටස මේ වන විටත් අක්‍රියයි. එහි විදුලි ජනන කටයුතු නතර කෙරුණේ අද උදෑසනයි.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

Social and Equity

ස තුනත් හයත් අතර කාලය තුලදී වෙන දේ

Social and Equity

ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප වෙයි ?

Social and Equity

වෙනස් වූ රන් මිල මෙන්න

Social and Equity

ලංකාවේ දුවන වාහන රත්තරං වෙලා නිවාසවලටත් වඩා මිල ඉහළයි

Social and Equity

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

Social and Equity

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් හඳුනා ගනී

Social and Equity

ගිලන් රථ රියදුරු නූලෙන් බේරෙයි

Social and Equity

විදෙස්ගතව සිට පැමිණි 5ක් ඒ අතර

Social and Equity

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Social and Equity

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි