ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිසක් අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට යාමේදී මෙම තත්ත්වය ඇති වී තිබිණී.