දඩ ගෙවීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම තුළින් විනයගරුක රියදුරෙක් නිර්මාණය කරන බවත්, එහි එක් යෝජනාවක් වශයෙන් රියදුරන් හට ලකුණු ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
දඩ ගෙවීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම තුළින් විනයගරුක රියදුරෙක් නිර්මාණය කරන බවත්, එහි එක් යෝජනාවක් වශයෙන් රියදුරන් හට ලකුණු ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව චාරිත්‍රවල ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද (ජූලි 25) අලුයම යෙදී තිබූ සුබ මෙෙහාතින් සිටුවන ලදී.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩිජිටල තාක්ෂණය භාවිත කිරීමේදී දත්ත වල සුරක්ෂිතභාවය,පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කරන නියාමන රාමුවක් අපවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අපේ සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවෙයි, ඔවුන් අපේ රටේ උරුමය ලොවට කියන තානාපතිවරුන් වන බවත් ඔවුන් පිළිගන්වනු ලබන සෑම ආහාර නිමැවුමකම අපේම කුළු බඩුවල රස ගුණ වගේම අපටම ආවේනික ආගන්තුක සත්කාරය පිළිබඳ දායාදයන් ද අන්තර්ගත වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පසුගියදා (27) රන්දෙනිගල සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මැනීමට පුරුදු වී ඇති බවත් , ඒ ක්‍රමය වෙනස් කිරීමට මොඩියුල ක්‍රමය හඳුන්වා දී ඇති බවත් , ඒ ක්‍රමය තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තම රජයේ අරමුණ බවත්, අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.
අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුන් 360කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කෙරේ
Page 31 of 742