බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
-
Details
-
Social and Equity
මෙහෙවර පියස ගොඩනැගිල්ලෙහි ස්ථාපිත ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අංශ කිහිපයක් සිමන්ත්රා ගොඩනැගිලි පරිශ්රය වෙත ගෙන ඒමේ සමාරම්භක උත්සවය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතාගේ ප්රධානත්වයෙන් අද (01) පැවැත්විණි.
-
Details
-
Social and Equity
ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම වෙනුවෙන් වසර 30කට පසුව පත්වන ජාතික තරුණ සංගමයේ සාමාජිකාවන්ට වෙනුවෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ වැඩසටහනක්.
-
Details
-
Social and Equity
දඹානේ ආදිවාසි ජනතාව විසින් දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මී පැණි පූජාව අද (04) දින ශ්‍රී දළදා මාලිගාවේදී සිදු විය.
-
Details
-
Social and Equity
පොදු ප්‍රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනේ. ආරක්ෂිත ප්‍රවාහනයක් සඳහා වූ වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා සඳහන් කරයි.
-
Details
-