Friday, September 04, 2026
Follow Us
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (16) පැවැත්වීමට නියමිතයි.

එම තරගය අද  පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදීය.රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතව තිබේ.