Wednesday, May 06, 2026
Follow Us
Social and Equity

ඉකුත් ජූලි 9 වනදා ඇති වූ කලහකරී සිද්ධියෙන් පසු කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සම්බන්ධයෙන් සිදු කළ පුරාවිද්‍යා පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙනවා. ඒ, එම වාර්තාව මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

Social and Equity

පදිංචි ස්ථාන පවා හැර ගිහින්

Social and Equity

ජංගම දුරකථන හරහා ජාතිය වඳ කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ

Social and Equity

මෙරට මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පෝෂණය සදහා වූ විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජික, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ ආහාරවල හිඟතාවය සහ ආහාර ගැනීමේ ක්‍රමවේදයේ පවතින නොදැනුවත්කම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු බවයි.

Social and Equity

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (09) යෙදී තිබේ.

Social and Equity

A 15-year old boy from Colombo drowned while bathing in the Galle Face beach last evening.

Social and Equity

දොස්තරගේ තවත් සැත්කමක වැඩක් එළියට

Social and Equity

ඉකුත් සමයේ අසීමිත ලෙස ඉහළ ගිය යකඩ මිල ගණන් මේ වනවිට අඩුවී තිබෙනවා. වෙළදපොළ තොරතුරු සොයා බැලීමේදී නෙත් නිවුස් වෙත දැනගැනීමට හැකිවූයේ යකඩ ටොන් 1ක මිල සැලකිය යුතු අගයකින් අඩුවී ඇති බවයි.

Social and Equity

The Railway Department will operate a special express train service on every Saturday from today to facilitate the tourists and pilgrims travelling to Anuradhapura from Colombo Fort.

Social and Equity

සුළං සහ අකුණු අනතුරු ඇඟවීම්

Social and Equity

රජය විසින් නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මෙරටේ අඩු ආදායම්ලාභී සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

Social and Equity

අගවිනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිව තිබේ.

Social and Equity

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිවේදනයක්

Social and Equity

දිවයින පුරා අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ආගමික ස්ථානවල වැඩිවූ විදුලිබිල පහළ දමන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ අගෝස්තු 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආගමික ස්ථානවල ඒකකයක් සඳහා රුපියල් 32 ක් අය කරන බවයි.

Social and Equity

රට තුල සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක්

Social and Equity

රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 893ක ආදායමක්