Wednesday, May 06, 2026
Follow Us
Social and Equity

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබෙනවා.

Social and Equity

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ආරක්ෂණ සන්ධානයේ (CPA) සාමාජිකයින් ලෙස අප 2022 ඔක්තෝබර් මස 09 වන දින ගාලුමුවදොරෙහි පැවති සාමකාමී සහ නිරායුද උද්ඝෝෂණයට සහභාගීව සිටි කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකළ ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින්නෙමු.

Social and Equity

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩු කරනු ඇති. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 5,300ක් ලෙසයි.

Social and Equity

ගාලුමුවදොර පිටියේ ඉකුත් දා පැවති විරෝධතාවකදී පොලීසියේ ක්‍රියාකලාපය හමුවේ දරුවෙකු අපහසුතාවයට ලක්වීම සම්බන්ධයෙන් සහ දරුවන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරවා ගැනීමට එරෙහිව ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත පාර්ශ්ව රැසකින් පැමිණිලි ලැබී තිබෙනවා.

Social and Equity

දින 100 කාල සීමාව 75න ඉවර කරයි

Social and Equity

නවක වදය නිසා සිසුන් විශ්වවිද්‍යාලය හැරයයි

Social and Equity

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

බන්ධනාගාර නිලධාරීන් කළ සොයාගැනීම

Social and Equity

ආචාර්යවරුන් ගැන විශ්වවිද්‍යාල කොමිසමෙන් ගත් තීරණය

Social and Equity

අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව

Social and Equity

රුපියල් කෝටි සිය ගණනක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 06 වනදා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සමග ගිනිඅවි රැගත් ආරක්ෂකයින් 6 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

Social and Equity

ජනතාව ආහාර නාස්තිය අඩු කරයි

Social and Equity

අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව

Social and Equity

කලිසමක රදවාගත් කැමරාවක් ආධාරයෙන් කාන්තාවන් වීඩියෝගත කළ පුද්ගලයෙකු පිටබැද්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු බස් කොන්දොස්තරවරයෙක් ලෙසද සේවය කර ඇති බවයි පිටබැද්දර පොලීසිය පැවසුවේ.

Social and Equity

Amidst a severe economic crunch which has left people across the country facing severe hardships, one of the sector's which has also suffered a severe blow is prostitution.

Social and Equity

කරවල සකස් කිරීමට ලබා දෙන මුවාවෙන් අලෙවි කරලා

Social and Equity

දරිද්‍රතාවයෙන් පෙළෙන මෙරට පවුල් සංඛ්‍යාව වසර 3ක් තුළ ලක්ෂ 17කින් පමණ ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සදහන් කළේ 2019 වසර වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙන මෙරට පවුල් සංඛ්‍යාව හයලක්ශ 81,800ක් වූ අතර මේවනවිට එය විසිහතර ලක්ශ 22,500ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.