පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පෙර පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් හෙට (27) දිනයේදී දිවයින පුරා සියලු පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන වසා තැබීමට තීරණය කර තිබේන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය දැනුම් දී ඇත.
ඒ අනුව, හෙට දිනයේදී සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන වසා තැබීමට අවශ්ය කටයුතු කරන ලෙස එම මධ්යස්ථානවල පාලිකාවන්ට සහ පරිපාලකයින්ට දැනුම් දේ.