ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
එය 2026.10.26 දින ප.ව.6.00 සිට 2026.10.27 දින ප.ව.6.00 දක්වා වලංගු වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න(රතු)
------------------------------- *
කලුතර දිස්ත්රික්කය:
* බුලත්සිංහල
* දොඩංගොඩ
නුවරඑළිය දිස්ත්රික්කය:
* අඹගමුව කෝරලේ
* නෝර්වුඩ්
රත්නපුර දිස්ත්රික්කය:
* කුරුවිට
* අයගම
* රත්නපුර
* පැල්මඩුල්ල
* ඇලපාත
* ඕපනායක
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *
ගම්පහ දිස්ත්රික්කය:
* අත්තනගල්ල
කලුතර දිස්ත්රික්කය:
* අගලවත්ත
* වලල්ලාවිට
* මිල්ලනිය
* පාලින්දනුවර
* ඉංගිරිය
* මතුගම
* මදුරාවල
මහනුවර දිස්ත්රික්කය:
* පස්බාගේ කෝරලේ
* උඩුනුවර
* ගඟ ඉහල කෝරලේ
* උඩපලාත
* යටිනුවර
කෑගල්ල දිස්ත්රික්කය:
* දෙහිඕවිට
* ගලිගමුව
* අරණායක
* දැරණියගල
* කෑගල්ල
* මාවනැල්ල
* රුවන්වැල්ල
* රඹුක්කන
* යටියන්තොට
* වරකාපොල
* බුලත්කොහුපිටිය
කුරුණෑගල දිස්ත්රික්කය:
* කුරුණෑගල
නුවරඑළිය දිස්ත්රික්කය:
* කොත්මලේ බටහිර
* කොත්මලේ නැගෙනහිර
රත්නපුර දිස්ත්රික්කය:
* නිවිතිගල
* කිරිඇල්ල
* බලංගොඩ
* ඇහැලියගොඩ
* කලවාන
* කිරිඇල්ල
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ---------------------------------
කොළඹ දිස්ත්රික්කය:
* සීතාවක
* පාදුක්ක
ගාල්ල දිස්ත්රික්කය:
* තවලම
* කරන්දෙණිය
* නියාගම
* නෙලුව
* ඇල්පිටිය
කලුතර දිස්ත්රික්කය:
* හොරණ
* බේරුවල
මහනුවර දිස්ත්රික්කය:
* දොළුව
* හතරලියද්ද
* තුම්පනේ
* ගඟවට කෝරලේ
* උඩුදුම්බර
* අකුරණ
* කුණ්ඩසාලේ
* මැදදුම්බර
කුරුණෑගල දිස්ත්රික්කය:
* නාරම්මල
* මාවතගම
* අලව්ව
නුවරඑළිය දිස්ත්රික්කය:
* නුවරඑළිය
* තලාකැලේ
මාතර දිස්ත්රික්කය:
* පිටබැද්දර
* කොටපොල
රත්නපුර දිස්ත්රික්කය:
* ඉඹුල්පේ
* වැලිගෙපොළ
* කහවත්ත
* කොළොන්න