පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට (27) දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අමාත්යංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත්, අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව දැනුම් දී ඇත.