හිඟ මුදල් සමග මාසික විශ්‍රාම වැටුපක් ජිවිතාන්තය දක්වා ලබා ගැනීමට අදාළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් පොත ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පසුගියදා (01) සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ‘ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඩිජිටල් රාජ්‍යකරණයක් සඳහා නවමු පියවරක් තැබීමට සේවක අර්ථසාධක අරමුදල ඊයේ (29) පියවර ගැනිණි.
හිඟ මුදල් සමග මාසික විශ්‍රාම වැටුපක් ජිවිතාන්තය දක්වා ලබා ගැනීමට අදාළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් පොත ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පසුගියදා (01) සිදු කෙරිණි.
රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසඳුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සදහා නව වැඩසටහනක් ඊයේ (2026/01/01) ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තව දුරටත් තහවුරු කිරීමත්, මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ ව්‍යාපෘති වැඩසටහන ඊයේ මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවේ .
නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබේ.
එහිදී හඳුනා ගැනෙන ප්‍රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.
මෙම නියමු ව්‍යාපෘතිය මාකුඹුර-ගාල්ල හා මාකුඹුර-ඇඹිලිපිටිය යන මාර්ග කිහිපයක අද සිට ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා,මහජන බැංකුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරණදී ඊයේ (01)) ආරම්භ කෙරිණි.
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ.
බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. වසරේ පළමු පොහොය අද වීමත් විශේෂත්වයකි.
ආයුර්වේද සංස්ථාව මෙතෙක් ඉතිහාසයේ වැඩිම වෙළෙඳ ආදායම ලෙස රුපියල් මිලියන 1660 ක පිරිවැටුපක් වාර්තා කරයි.
පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත හා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය ක්‍රියාත්මක කළ කඩිනම් වැඩපිළිවෙළ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දුන් අදාළ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින්, පසුගියදා (25) සිට හග්ගල ජාතික උද්භිද උද්‍යානය නැවත දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කර තිබේ.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.
Page 10 of 742