ලොව පුරා කිතුණු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ.
රජයේ රෝහල්වල ඔක්සිජන් (OXYGEN) භාවිතය සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව ඊයේ (30) කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේදී එළිදැක්විය.
සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.
පානීය ජල නිෂ්පාදනය හා බෙදාහැරීම නිරීක්ෂණය කිරීමේත්, පාලනය කිරීමේත් අරමුණෙන් විෂය භාර නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
අප්‍රේල් 01 වෙනිදා (හෙට) ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මැදපෙරදිග පවතින යුදමය තත්වය යටතේ ධීවර හා ජලජීවි වගා ක්ෂේත්රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙලක් ක්රියාත්මක බව, ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා පැවසීය.
ගණේමුල්ල පොලිස් වසමේ අන්තෝනි මාවතට හැරෙන හන්දිය අසල මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ දිනවල පවතින අධික උණුසුම, නිවසේ ඇති කරන සුරතල් සතුන්ට මාරාන්තික තත්ත්වයක් ඇති කිරීමට බලපා හැකි බව පශු වෛද්‍ය සෝබාත් විජයරත්න මහතා පවසයි.
Page 9 of 753