Friday, August 14, 2026
Follow Us
14 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ඇරඹේ
දහහතරවන ආරක්ෂක සේවා ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්රාමික) ගේ ප්රධානත්වයෙන් අද (14) වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි.