Wednesday, September 16, 2026
Follow Us
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 162ක් වටිනා නව මුද්‍රණ යන්ත්‍රයක්
මුද්රණ ධාරිතාව ඉහළ නංවමින් රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 162ක් වටිනා නව මුද්රණ යන්ත්රයක්

 

රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවේ මුද්රණ ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් ස්ථාපනය කරන ලද අභිනව දෙපස සිව්වර්ණ මුද්රණ යන්ත්රයේ මුද්රණ කටයුතු ආරම්භ කිරීම සහ නවීකරණය කරන ලද www.documents.gov.lk නිල වෙබ් අඩවිය නැවත දියත් කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (11) සිදු කෙරේ.