Sunday, July 06, 2025
Follow Us
Social and Equity

තේ මිල පහත වැටීමත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් නිසා බොහෝ තේ නිෂ්පාදන කර්මාන්ත ශාලා වැසීයමින් පවතී.

Social and Equity

මධ්‍යම කදුකරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් දිනවල ඇදහැලුනු වර්ෂාවත් සමග ජලාශ සහ ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින වැසි සමග පැරණි මන්නාරම මාර්ගය එළුවන්කුළම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි.

Social and Equity

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට ලැබී ඇති පැමිණිළිවලින් බොහොමයක් රාජ්‍ය බලය සහ දේපළ අවභාවිත කිරීමේ සිද්ධීන් බව පැෆරල් සංවිධානය පවසනවා.

Social and Equity

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්‍ෂා දිනය අදට (15) යෙදී තිබෙනවා.

Social and Equity

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය ලබාදෙන දඩ කොළය ප්‍රථම වරට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පළකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

Social and Equity

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද (13)යි.

Social and Equity

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ කිළිනොච්චියේ පිහිටි නිවසකින් බෝම්බ, ස්වයංක්‍රීය ගිණි අවි ඇතුළු ආයුධ රැසක් හමු වීමත් සමගම වවුනියාවෙන් උතුරට හා උතුරෙන් වවුනියාව හරහා දකුණට යන එන වැසියන් හා වාහන දැඩි ලෙස පරීක්ෂා කිරීමට ආරම්භ කර ඇති බව nethnews.lk වාර්තාකරු සඳහන් කරනවා.

Social and Equity

පළාත් පාසල් 7ක් ජාතික පාසල් බවට පත්කර තිබෙනවා. ඒ අනුව ජාතික පාසල් බවට පත්කර ඇති පාසල් අතරට කුලියාපිටිය සාරානාත් විද්‍යාලය, පොළොන්නරුව දිඹුලාගල විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය ද අයත්.

Social and Equity

A stock of military items including hand grenades, live ammunition, and explosives was found in a house of a former LTTE member in Kilinochchi, police said.

Social and Equity

රටේ අධ්‍යාපනය, පරිසරය, සෞඛ්‍ය, ආර්ථිකය ඇතුළු ස්ථාවරව පැවැතිය යුතු පද්ධති බිඳ දැමීමේ ඒජන්තවරුන් ලෙස කටයුතු කරන රාජිත සේනාරත්න හා එස්. බී. දිසානායක යන මහත්වරුන් ඉදිරියේ පිහිටුවන රජයක නොසිටිය යුතු බවට පැහැදිලි කරමින් ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව රජයේ ද්‍යෛ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා ඊයේ (14 වැනිදා) පැවසීය.

Social and Equity

Popular social media presenter Ashen Senarathna claims he has received death threats after a dispute with music producer Iraj Weeraratne escalated.

Social and Equity

Children could suffer physical and mental abuse if they are used for political activities during the presidential election and as such legal action would be initiated against such parties under the laws related to child abuse, said the Director General of the National Child Protection Authority Anoma Siriwardena.

Social and Equity

A group of Tamil political parties today signed a memorandum highlighting the key demands of the Tamils.

Social and Equity

The UNP is scheduled to submit a complaint to the Election Commission demanding an investigation and required action pertaining to an advertisement being published using a quote and image of the current Army Commander Shavendra Silva, said the former UNP General Secretary Tissa Attanayake.

Social and Equity

Although open, the Colombo Lotus Tower would remain closed for public viewing until next year as it has not yet been fully completed, Project Director Shantha Gunananda said.

Social and Equity

It was good to handover responsibilities relating to national security to Field Marshal Sarath Fonseka, National Peoples Movement (NPM) presidential candidate and former Army Commander Mahesh Senanayake said.

Social and Equity

සියලු විශ්ව විද්‍යාලවල කටයුතු අද (14) සිට යළි ආරම්භ වනවා. ඒ, දින 33 ක් පුරා පැවැති වැඩවර්ජනයෙන් පසුවයි.

Social and Equity

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් 15 දෙනෙකු සහ එම සංවිධාන වල ක්‍රියාකාරීහු 125 දෙනෙකු ජාතික ආරක්ෂාව සම්බන්ධව සහ ජනාධිපතිවරණ කටයුතු වලට සෘජුව සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී තිබේ.