Thursday, February 12, 2026
Follow Us
අදිරි නීතියෙන් චූන්පාන් වෙළඳුන්ට සහනයක්

ඛේකරි නිෂ්පාදන ඛෙදා හරින ජංගම වෙළදුන්ට ඇදිරි නීතිය පවතින කාල සීමවේ වුවද ආහාර විකිණිමට අවසර ලබා දී තිඛේ.

ඒ රජය ලබා දී දැඩි කොන්දේසි මතයි.

අහාර සැපයීමට පෙර අදාල වෙළෙන්දා විෂබීජ නාශක දියර භාවිත කර දෑත් සේදීම අනිවාර්ය වනවා.

අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අධික්ෂණය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.

 

(Aruna)