Thursday, November 26, 2026
Follow Us
නුවරඑළිය අර්තාපල් ගොවීන් ලියාපදිංචිය අද සහ හෙට

නුවරඑළිය අර්තාපල් වගා ප්‍රවර්ධන සහ ගොවීන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහනක් අද (26‍‍‍) සහ හෙට (27) අදාළ වගා ප්‍රදේශයන්හි දී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, එය සාර්ථක කරගැනීම සඳහා ගොවි ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.