Thursday, February 12, 2026
Follow Us
මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 81 ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)