Thursday, February 12, 2026
Follow Us
ඔබ අපි වෙනුවෙන් ගෙදරම ඉන්න

කොවිඩ් 19 වයිරසය පැතිරීම වළක්වාලීම සඳහා අඛණ්ඩව අරගලයක යෙදෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන්ට නිවසේ රැඳී සිටීමේ වැදගත්කම පෙන්වා දෙති.

‘‘අපි රැකියාවට එන්නේ ඔබ වෙනුවෙන් ඔබ අප වෙනුවෙන් කරුණාකර නිවසේ රැඳී සිටින්න‘‘ කියන වෛද්‍යවරු මේ වනවිට දිවා රෑ වෙහෙසෙමින් තම බිරිඳ දරුවන් ගේ දොර මෙන්ම අනෙකුත් ආදරණීයන්ද පසෙක තබා කෝවිඩ් 19 වයිරසයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමේ ජාතික කර්තව්‍යයට උර දී සිටිති.

(Lanka Leads)