Political
සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝව සාකච්ජා කිරීම සිදු විය. මෙහිදී දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් SVAT ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) කාරක සභාව දැනුවත් කිරීම සිදු කළ අතර එහිදී පැන නගින ගැටලු නිරවුල් කර ගැනීමද මේ අනුව සිදු විය.
-
Details
-
Political
- ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින් මෙම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි - කෝප් කමිටුව
- පසුගිය කාලසීමාවේ පැය 18 පමණ විදුලිය කප්පාදු කිරීමට සිදු වූයේ පද්ධතියේ ගැටලුවක් නිසා නොව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තිබූ ණය ගෙවාගන්න බැරි වූ නිසා - නිලධාරීන්
- පුත්තලම ගල් අඟුරු ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 124.30 ක් වැයකොට මිලදීගත් වාහන 6ක් කොන්ත්‍රාත්කරු විසින් මේ වන විටත් ලබාදී නැති බව අනාවරණය වෙයි.
- ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රු. මිලියන 64 අධ්‍යාපන ණය සහ රු. මිලියන 6,618.3 දේපල ණය ලෙස 2024 වර්ෂය තුළදී ලබාදී ඇති බව අනාවරණය වේ.
- අභ්‍යන්තර විගණක ලෙස වැඩබලන නිලධාරියෙක් මාස 11ක් තිස්‍සේ රාජකාරී අවරණය කරමින් සිටීම ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය.
-
Details
-
Political
ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඊයේ (22) සිය සහතිකය සටහන් කළේය.
-
Details
-
Political
බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
-
Details
-
Political
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගියදා (25) කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
-
Details
-
Political
භූ විද්යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්ය භාගය නිසි පරිදි අයකර නොගැනීම නිසා රුපියල් කෝටි ගණනක් රජයට අහිමි වෙලා - නිසි යාන්ත්රණයක් සකස් කර පනත සංශෝධනය කිරීමට කෝප් කමිටුව දැනුම් දෙයි
-
Details
-