Political
“පසුගිය රජයන් දේශපාලනය ප් රධාන කරගෙන රාජ් ය ආයතනවලට බඳවා ගැනීම් සිදු කළා. මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ් ය ආයතන කොතරම් දේශපාලනීකරණය වූවාදැ යි රට ම දන්නවා.
Details
Created: 08 September 2025
Political
තම ප්‍රධානතම කාර්යභාරය වන “නියාමන” කාර්ය නිසියාකාරව සිදුකිරීමට නම් පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී
Details
Created: 24 August 2025
Political
විනිමය පත්ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 ව්යවස්ථාව ප්රකාරව ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඊයේ ( 15) සිය සහතිකය සටහන් කළේය.
Details
Created: 16 August 2025
Political
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 ව්යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය.
Details
Created: 03 September 2025
Political
(ආචාර්ය) හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් 2025.08.21 දින රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී ඇත.
Details
Created: 24 August 2025
Political
කොලොන්නාව ප් රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (14දා) කොලොන්නාව ප් රාදේශීය ලේකම් කාර් යාලයේ දී පැවැත්විය. මෙම රැස්වීම කොලොන්නාව ප් රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති , තරුණ කටයුතු නියෝජ් ය අමාත් ය එරංග ගුණසේකරගේ ප් රධානත්වයෙන් පැවැත්විය.
Details
Created: 15 August 2025