Political
රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ වගකීම දේශපාලන නායකයන්ට පමණක් නොව රාජ් ය සේවය නායකත්වය දෙන නිලධාරීන්ටද අයත් වන බව අධ් යාපන, උසස් අධ් යාපන හා වෘත්තීය අධ් යාපන අමාත් ය ආචාර්ය හරිනි අමරසූරිය ප් රකාශ කළාය.
Details
Created: 02 September 2025
Political
ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද වික්‍රමසිංහ මහතා දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අතර ඔහු පැමිණි පසු පවත්වන ලද වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඔහුව රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙයි.
Details
Created: 23 August 2025
Political
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වීමට නියමිතයි.
Details
Created: 12 August 2025
Political
පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි.
Details
Created: 01 September 2025
Political
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
Details
Created: 22 August 2025
Political
2025 අගෝස්තු මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (06) කථානායක වෛද් ය ජගත් වික් රමරත්න මහතාගේ ප් රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Details
Created: 08 August 2025