Political
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා.
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් යනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
-
Details
-
Political
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය වන අද (26) විවාදයට ගන්නා ලද ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශයන්හී වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
-
Details
-
Political
දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැත්විණ.
-
Details
-
Political
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට
අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදයක් ද හෙට දින පැවැත්වේ.
-
Details
-
Political
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 09 වන දිනය වන අද (25) විවාදයට ගැණුනු අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
-
Details
-
Political
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය වන අද (19 ) විවාදයට ගැණුනු රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය (130) වැඩි ඡන්ද 94 කින් සම්මත විය.
-
Details
-
Political
2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මතයි
-
Details
-
Political

2
025 ගෝලීය තේමාව - "සියලුම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීම සඳහා එකතු වෙමු"

නීති සෑදීමෙන් ඔබ්බට ගිය සමාජ වගකීමක් සහ අවධානයක් ස්ත
්
රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා අවශ්
ය බව ආචාර්ය හරිනි අමරසූරිය අග්
රාමාත්
යවරිය පවසයි
-
Details
-
Political
පාර්ලිමේන්තු මන්ත්
රී ඩී. වී. චානක මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා ප
ාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.
-
Details
-
Political
අපි වැල් පාලමේ ගමන් කරමින් ඉන්නේ, සද්ද නැතිව ඉන්න කියා ජනතාවට කියන්න බැහැ, අපි එහෙම ආණ්ඩුවක් නොවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව
-
Details
-
Political
පාසල් වෑන් රථ සඳහා CCTV කැමරා පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදි පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද(24)පාර්ලිමේන්තුවේදී ය.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
“විශේෂයෙන් අපි පාසල් වෑන් වලට අනිවාර්ය කරන්න යනවා CCTV. එතකොට දෙමාපියන්ට බලන්න පුළුවන් විදිහට. මේකට තියෙන එකම උත්තරය තමයි, ප්‍රධාන උත්තරය තමයි මගීන් ශක්තිමත් කරන එක.
-
Details
-
Political
2026 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය වන අද (18) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්යාංශය වැය ශීර්ෂය (103) වැඩි ඡන්ද 92කින් සංශෝධන සහිතව සම්මත විය.
-
Details
-