Saturday, November 08, 2025
Follow Us
Political

එජාප නියෝජ්‍ය නායක නිවාස,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරන බවට පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බව එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කළේය.

Political

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. එසේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් ඔහුව ඝාතනය කිරීමට හෝ සැළසුමක් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

Political

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව විවේචනය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීම තමන් අතින් සිදුවූ වරදක් බවත් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් සමාව ගැනීමට තමන් සූදානම් බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පෙරේදා (20) දිනයේදීම දැනුම් දී තිබුණු බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

Political

රට සුරක්ෂිත කරන සහ ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් සහිත රජයක් බිහිකිරීමට මුස්ලිම් ප්‍රජාවගේ ද සහය අවශ්‍ය බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

Political

Parliamentarian Ashu Marasinghe says that United National Party (UNP) is a brand and winning votes of UNP voters after leaving UNP is not possible.

Political

The decisive report by the committee appointed to select the UNP presidential candidate will be handed over to Party Leader Ranil Wickremesinghe next Monday, said Minister Ranjith Maddumabandara, a member of the committee.

Political

එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව ඇතිව අභියෝගයක් ලෙස තමන් වෙත භාර කෙරෙන්නේ නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට තමන් සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

Political

Non-cabinet minister Ajith P Perera has said that they are skeptical about the candidature of Presidential candidate of Sri Lanka Podujana Peramuna (SLPP) ).

Political

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස්ගේ දුරකථන සංවාදය හරහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර සිදු කළ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල රටට හෙළි වෙමින් ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

Political

Non-cabinet minister, Harsha de Silva, says he will retire from politics if he was not able to make United National Party (UNP) deputy leader Sajith Premadasa the Presidential candidate.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය ගැන කතා කළොත්.

Political

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ලෙස පාර්ලිිමේන්තුවට ඉදිරිපත් කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාව ජයග්‍රහණය කිරීමට නම් මෛත්‍රී රනිල්, මහින්ද යන තිදෙනාම එක්ව පෙන්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

Political

Gotabaya Rajapaksa, the Presidential candidate of Sri Lanka Podujana Peramuna (SLPP), is to launch his campaign in Anuradhapura on 9 October.

Political

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (22) පස්වරුවේ පැවැත්වෙනවා.

Political

සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොලැබුණහොත් වෙනත් පක්ෂයකින් හෝ තරග කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න ලේකම් ධුරය දරන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කෙහෙල් ඇවරිය ලකුණ යටතේ ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට ඇත.

Political

Prime Minister Ranil Wickremesinghe said that false allegations had been made against him personally isolating him from others though he was engaged in politics together with a number of others.

Political

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිලේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා යළි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වීමෙන් අනතුරුව මෙතෙක් සජිත් පිලට සහාය දෙන බවට පොරොන්දු වී සිටි සුළු පක්ෂ නායකයින් දෙදෙනෙක් ද තම තීරණය ආපසු හැරවීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.

Political

එක්සත් ජාතික පක්ෂ සජිත් පිලේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා සටන අතැර යළිත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයටම එකතු වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.