Head of the Sri Lanka Freedom Party (SLFP), President Maithripala Sirisena today slammed Sri Lanka Podujana Peramuna (SLPP) members who have been critical of the SLPP.
ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව අතර ගොඩනගන්නට යන නව සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් හටගෙන තිබෙන ප්‍රශ්නය පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා තමන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වයට සහාය පළ කළ මැති ඇමතිවරුන් අතරින් 20 දෙනෙකු පමණ මේ වනවිට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තමන් පක්ෂයේ තීරණයකට පිටින් නොයන බවත් එක් එක් පුද්ගලයින් පසුපස යමින් කල්ලි, කණ්ඩායම් බිහිකිරීමට ක්‍රියා නොකරන බවත් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
United National Party Deputy Leader and Minister Sajith Premadasa says that the meeting he had with the leaders of several UNF alliance’s minor parliamentary political parties had been “fruitful and satisfactory” and that a decision on future political strategy would be made shortly.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය අද (15) දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවී ඔවුන්ගේ සහාය ඉල්ලා සිටීමට නියමිතව තිබේ.
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) රාත්‍රී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වනවිට සජිත් පාර්ශ්වයේ ප්‍රබලයෙකු වී සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිළ නිවසේදීය.
ඉදිරි ජනාධිපතිවරණය අරඹයා එක්සත් ජාතික පක්ෂයට වඩා අර්බුදයට ගොස් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව දැන් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ නොසලකා හැරීම් සහ එකඟතාවන්ට පැමිණීමේ නොහැකියාවන් මත ශ්‍රීලනිපය විකල්ප සොයමින් සිටින අතර ඔවුන් දැන් ජනතා විමුක්ති පෙරමුණ දෙසට හැරී ඇතැයි වාර්තා වෙයි.
මේ වනවිට දිනෙන් දින ගරා වැටෙමින් තිබෙන ශ්‍රීලනිපයේ තවත් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ ශ්‍රීලනිප නායකත්වය කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිය දේශපාලන අනාගතය බිල්ලට දිය නොහැකි බව පවසමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බිහිකිරීමට උත්සාහ දැරූ සන්ධානය බිඳ දැමීම සඳහා "පොහොට්ටුව" ලකුණට විරුද්ධ වෙමින් ශ්‍රීලනිපය ඉටු කරන්නේ කාගේ හෝ කොන්ත්‍රාතුවක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා කරයි.
The Speaker of Parliament and the United National Party’s one-time chairman, Karu Jayasuriya is expected to be proposed as a possible “National candidate” by an influential section of the party following party leader Prime Minister Ranil Wickremesinghe and Deputy Leader and Housing Minister Sajith Premadasa digging in to their position on the presidential ticket.
අමාත්‍ය කබීර් හෂීම් මහතාව එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.
කැබිනට් නොවන අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ මහතාගේ සහ අජිත් පී. පෙරේරා මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
UNF leaders and UNP Deputy Leader Sajith Premadasa had decided to end the present deadlock on the nominee issue for the candidacy for the upcoming Presidential election this week, Tamil Progressive Alliance (TPA) Leader Mano Ganesan said today.
A crucial meeting between Deputy Leader of the United National Party (UNP), Minister Sajith Premadasa and the United National Front (UNF) party leaders was held late last night. Earlier in the day Minister Premadasa had requested a meeting with the coalition partners of the United National Front.
ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිටත් ජයග්‍රහණය කර අවසන් බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිය පළමු සම්මේලනය රත්නපුරයේදී අද (15) පවත්වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව, පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
MP Wijeyadasa Rajapakshe said he would not contest the upcoming parliamentary election if there was no congenial political atmosphere in the country.
Page 492 of 544